Thursday, January 18, 2018
තටු සින්ද සමනලුන්
සයනයිඩ් වෙඩි උණ්ඩය තුවක්කුව
සෙල්ලම් බඩු නොලද නුඹගේ සේසතය
මරුවා එනවා දැක දැක
වෙඩි තියන්නට
සමනල ළමුන්ගේ තටු සිදි පිසාචයෙක් විය...
අප පොත් පත් තුරුළු කර ගනිද්දී
නුඹේ තුරුලට තුවක්කුව
ගහ කොළ මල් අතර
අප දුව පැන නටද්දී
රැක්කේය මුරපොල නුඹ
ඒ ගස් අතර බියවී
ක්ෂණයෙන් නැසී යන තැනූ සිහින
දෙපා වරු නැතිවී ජීවිත බිලිවෙච්චි
සැකසෙමින් අපායට කරුමයක් ..........
Subscribe to:
Post Comments (Atom)
හොරාගත් හීන
කාසි කොලවල අරුංගල් ජිවිත සුවඳ සොයා සොයා සමනලිය ඇය සිහින සිත්තම් ගෙත්තමක් කල මතක තබලා ඔබ ගියපු දුර සිහින් වූ මගෙ හදත්...
-
මට ආසයි තනිවෙන්න මා එක්කම... සිතුවිලි තරවටු කරයි ඔන්න හරි හරියට... බනින්න රිද්දන්න කවුරුත් නැතිකොට හරිම නි...
-
හඳට අයිති නොවූ එකම තරුවක් පුරා වරුවක් සිහින දුටුවත් නොවේ අභිමන් විවරණය දුන්නත් ගිලන් සිත ඔබ ...

No comments:
Post a Comment