A B අතර
සින්නක්කරව
දෝලනය වන
සිසු ජිවිත...
එකම එක කඩ ඉමෙන්
හීන කවුළු විවර කර
වෙන් කරයි එක එකා
එපිට ලෝකයට ...
එකම මෙසේ
එකට බත් කෑ උනුත්
අහක බලා යන
Risult එකකට
මිතුරුකම
පාවාදෙන
රටක් වෙන කොහිද......?
කාසි කොලවල අරුංගල් ජිවිත සුවඳ සොයා සොයා සමනලිය ඇය සිහින සිත්තම් ගෙත්තමක් කල මතක තබලා ඔබ ගියපු දුර සිහින් වූ මගෙ හදත්...
Anna sirama kathawa ban.
ReplyDeleteAnna sirama kathawa ban.
ReplyDeleteඒ කතාව නම් සහතික ඇත්ත.බහුතරයක් දෙනා Results මත්තෙ නැහෙන කොට යාලුකම් නෙමෙයි මනුස්සකම් පවා අමතක කරනව...
ReplyDeleteEka aththa.....
ReplyDelete