Friday, January 12, 2018

A B අතර ජීවිතය

           









A B අතර 
සින්නක්කරව 
දෝලනය වන 
සිසු ජිවිත...
එකම එක කඩ ඉමෙන් 
හීන කවුළු විවර කර 
වෙන් කරයි එක එකා 
එපිට ලෝකයට ...
එකම මෙසේ 
එකට බත් කෑ උනුත් 
අහක බලා යන 
Risult එකකට 
මිතුරුකම 
පාවාදෙන 
රටක් වෙන කොහිද......?

4 comments:

  1. ඒ කතාව නම් සහතික ඇත්ත.බහුතරයක් දෙනා Results මත්තෙ නැහෙන කොට යාලුකම් නෙමෙයි මනුස්සකම් පවා අමතක කරනව...

    ReplyDelete

හොරාගත් හීන

කාසි කොලවල අරුංගල් ජිවිත සුවඳ සොයා සොයා සමනලිය ඇය සිහින සිත්තම් ගෙත්තමක් කල මතක තබලා ඔබ ගියපු දුර සිහින් වූ මගෙ හදත්...