මට ආසයි
තනිවෙන්න මා එක්කම...
සිතුවිලි තරවටු කරයි
ඔන්න හරි හරියට...
බනින්න රිද්දන්න
කවුරුත් නැතිකොට
හරිම නිස්කලංකයි
ඔබ නැති මේ පාළුව...
වෙරළ කොනක ඉදන්
අර ඈත ක්ෂිතිජය...
අඬගසයි මට
එන්න එය වෙත බිඳකට
හිරු අවරට යයි
සඳකට පාවාඩ එළමින...
කලුවරයි මේ හිස් අහසම
හිස් තැනක් මගේ දිවියම.

Ohooo rajaa oyamada meee. Super a
ReplyDeleteo
DeleteLassanai. Digatama liyanna
ReplyDeleteMt asai thani wenna Maa ekkama.. Thani wenna..thani wela hithanna.. Kavi padha gothanna..obata haki wei lokaya dinanna
ReplyDeletesaycle
Delete" බනින්න රිද්දන්න
ReplyDeleteකවුරුත් නැති කොට
හරිම නිස්කලංකයි
ඔබ නැති මේ පාලුව "
Harima lassana hithata
danena nirmanayak ..
Tawath me wage nirama
karannna .... Suba pathum
obata .
Thanks
DeleteSuperb..
ReplyDeleteAkuru lassanata wachana karala..
lassana terumakata vachana dila..GOOD LUCK
*******
Deleteහරිම ලස්සනයි පද පෙලක්..
ReplyDeleteලස්සනයි සුමිත් .......
ReplyDeleteVery beautifully written.Keep it up.
ReplyDeleteවිශිෂ්ට කලාවන් බිහිවෙන්නේ හුදෙකලාවත් එක්ක💐
ReplyDeleteLassana adahasa...
ReplyDeletelassanaiii
ReplyDeleteNiyamaiiiii
ReplyDelete