Sunday, January 7, 2018

මට ආසයි තනිවෙන්න මා එක්කම...


මට  ආසයි

තනිවෙන්න මා එක්කම...

සිතුවිලි තරවටු කරයි  

ඔන්න හරි හරියට...

බනින්න රිද්දන්න

කවුරුත් නැතිකොට

හරිම නිස්කලංකයි

ඔබ නැති මේ පාළුව...

         වෙරළ කොනක ඉදන්

අර ඈත ක්ෂිතිජය...

අඬගසයි මට

එන්න එය වෙත බිඳකට

හිරු අවරට යයි

සඳකට පාවාඩ එළමින...   

කලුවරයි   මේ හිස් අහසම

හිස් තැනක් මගේ දිවියම.

16 comments:

  1. Ohooo rajaa oyamada meee. Super a

    ReplyDelete
  2. Mt asai thani wenna Maa ekkama.. Thani wenna..thani wela hithanna.. Kavi padha gothanna..obata haki wei lokaya dinanna

    ReplyDelete
  3. " බනින්න රිද්දන්න
    කවුරුත් නැති කොට
    හරිම නිස්කලංකයි
    ඔබ නැති මේ පාලුව "
    Harima lassana hithata
    danena nirmanayak ..
    Tawath me wage nirama
    karannna .... Suba pathum
    obata .

    ReplyDelete
  4. Superb..
    Akuru lassanata wachana karala..
    lassana terumakata vachana dila..GOOD LUCK

    ReplyDelete
  5. හරිම ලස්සනයි පද පෙලක්..

    ReplyDelete
  6. ලස්සනයි සුමිත් .......

    ReplyDelete
  7. Very beautifully written.Keep it up.

    ReplyDelete
  8. විශිෂ්ට කලාවන් බිහිවෙන්නේ හුදෙකලාවත් එක්ක💐

    ReplyDelete

හොරාගත් හීන

කාසි කොලවල අරුංගල් ජිවිත සුවඳ සොයා සොයා සමනලිය ඇය සිහින සිත්තම් ගෙත්තමක් කල මතක තබලා ඔබ ගියපු දුර සිහින් වූ මගෙ හදත්...